skip to main
|
skip to sidebar
වටමළුව
Showing posts with label
ධම්මි
.
Show all posts
Showing posts with label
ධම්මි
.
Show all posts
මතක අමතක කරනු කෙලෙසද?
0 comments
බැස යන්න එපා කිව්ව්ත්
හිරු අයිති මටම විතරද?
සුලග ඈවිදින් දුර අරන් ගියත්
ලග ඉන්න හැකි සුවදටම විතරද?
ලො දහම මෙයම කීවද
මතක අමතක කරනු කෙලෙසද?
-
ධම්මි
-
ඔයා අහසක් වගේ
0 comments
ඔයා අහසක් වගේ
මොහොතින් මොහොත වෙනස් වෙන
සිතුවත් කෙහොම කොයි ලෙසින්
ඒ අහස සිප ගන්න පුළුවන්
මගේ සිතුවිලි වලට විතරනේ......
ඔයා සුලගක් වගේ
දුවගෙන ඇවිත් මොහොතක් නොයිද
ආපසු දුවන ඒ සුලග එක්ක හාද වෙන්න පුලුවන්
මගේ සුසුමකට විතරනේ..........
ඔයා සිහිනයක් වගේ සුසුමට ඉඩ හරින
පැතුම් පිරුවත් ඒ සිහිනය දැක ගන්න
පුළුවන් මගේ නිදි නෙතට විතරනේ........
ඔබ මිරිගුවක් වගේ ලං
වූ විට නොපෙනෙන
බලා සිටියත් දුරක සිට ඒ
මිරිගුව අල්ලන්න පුළුවන්
මගේ ආදරයට විතරනේ......
-ධම්මි-
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
Blog Archive
▼
2012
(16)
▼
May
(16)
සැබෑ ආදරයක අරුත කිම
වස්සානය හමා වී
මතක අමතක කරනු කෙලෙසද?
අපි මෙහෙමයි ඉගන ගන්නෙ
ඔයා අහසක් වගේ
--ජීවිතයට--
සැර් වට්ටක්කා
කටුනායක ජීවිතය III - “ඒ...යි මේ දෙකනං....අද බැහැපු...
කටුනායක ජීවිතය II - අඩේ....බං ඒකනං ජා...ති බෝඩිම...
කටුනායක ජීවිතය I
වටමලුව
අපට පුලුවන් එහෙම නේද?
ජීවිතේ අමාරුම කාර්යය මිනිස්සු හදුනා ගැනීම
අහිමි වුණු ඇගේ ඇසුර
මචන් අල
අපිත් දැන් බ්ලොග් ලියනවා
Followers
Popular Posts
අපිත් දැන් බ්ලොග් ලියනවා
අපේම යාළු වෙකුගෙ උදව් ඇතුව අපි සෙට් එකක් එකතු වෙලා බ් ලොග් එකක් ලියන්න හිතුවා. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා අපෙ බ්ලොග් එකට නමක් දාන්න ක...
අහිමි වුණු ඇගේ ඇසුර
ජීවිතේ හරිම පුදුමාකාරයි. කිසි දිනක අප නොසිතූ දේ අරගෙන සැඩ සුළගක් වගේ ලගට එනව, ඊට පස්සේ මොකුත්ම ...
මචන් අල
මේ කතාව මගේ සැබෑ ජීවිතේ වෙච්ච දෙයක්. අපෙ ගමේ ඉන්නවා අමිල කියල කෙනෙ ක් එයා ට "ර" අකුර කියවෙන්නේ නෑ. ඉතින් මෙ කොල්ලාගේ...
සැබෑ ආදරයක අරුත කිම
ආදරය විදින්න කැමති අය හැම වෙලාවකම ආදරේ සොයා යනවා, ආදරේ කියන්නේ හැම වෙලාවෙම අපි ආදරය කරන හැම දෙයක්ම අපේ ලගින...
Labels
ආදරය
(5)
අපි
(4)
ජීවිතය
(4)
අධ්‍යාපනය
(2)
ධම්මි
(2)
මිනිස්සු
(2)
ලෙංගතුකම
(2)
විරහව
(2)
KABA
(1)
ඇරඹුම
(1)
ඉස්කෝලේ සිද්ධි
(1)
උදව්
(1)
කෝශි
(1)
චන්දිමා
(1)
චාපක
(1)
ධනූ
(1)
බ්ලොග්
(1)
බිංදු
(1)
බොංසි මාමා
(1)
යාළුවෝ
(1)
සිංගප්පූරුව
(1)
Total Pageviews
බලන්න ආව අය
Feedjit Live Blog Stats