මචන් අල


මේ කතාව මගේ සැබෑ ජීවිතේ වෙච්ච දෙයක්.

අපෙ ගමේ  ඉන්නවා අමිල කියල කෙනෙක් එයාට "ර" අකුර කියවෙන්නේ නෑ.

ඉතින් මෙ කොල්ලාගේ ඉස්කොලේ තියෙනවා තට්ටු දෙකේ බිල්ඩිමක්.මෙකේ උඩ තට්ටුවෙ තමයි මේ කොල්ලගේ ක්ලාස් එක තිබ්බේ.

ඉතින් මේ පන්තියට එහා වත්තේ තියෙන පුවක් ගස් පේනවා...  ඒ ගස් වල පුවක් ගෙඩි පිරිලා...  

මේක දැකපු අර කොල්ලා එක පාරටම මෙහෙම කිව්වා.
 
"මචන් අල බලපන් අල ගහේ පුවක්!" 
  
කියලා, මේක අහගෙන හිටපු ඔක්කෝටම හිනා!... 

මම මේ වගේම කතාවක් අයෙත් කියන්නම්.

-චාපක-

                                                  

8 comments :: මචන් අල

  1. පව් ඒ ළමයා

    කපීකේකි

    May 17, 2012 at 5:00 PM

  2. නියමයි චාපක කර ෙගන යන්න

  3. හිකිස්‌ කට්ටිය බැලුවද ඉතින් අල ගැහෙ පුවක් කෝ කියලා.:)
    නියමයි මචන්
    බ්ලොග් එකේ සයිඩ් බාර් එකේ ගැජට් පිටපැනපු එක හදන්න.

  4. අපෙත් ඉන්නවා පොරක් "ස" කියවෙන්නේ නෑ. තපත්තු, ඉත්කොලේ එහෙම තමා කතාව

  5. @කපීකේකි -ඒක ඉතින් උගෙ කරුමෙ

  6. @Anonymous -මචං උඹේ blogger 1ට හොද කතා ටිකක් දාපන්

  7. @මඩිස්සලේ නිශාන්-ස්තුතියි.තව වැරදි පෙන්නල දෙන්න.

  8. @අලුගෝසුවා-මෙයාගේ තව කත තියෙනවා.පස්සෙ කියන්නම්.

Post a Comment