මතක අමතක කරනු කෙලෙසද?


බැස යන්න එපා කිව්ව්ත්
හිරු අයිති මටම විතරද?
සුලග ඈවිදින් දුර අරන් ගියත්
ලග ඉන්න හැකි සුවදටම විතරද?
ලො දහම මෙයම කීවද
මතක අමතක කරනු කෙලෙසද?

-ධම්මි-

0 comments :: මතක අමතක කරනු කෙලෙසද?

Post a Comment